හිතෝපදේශ 6:29
හිතෝපදේශ 6:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අන් කෙනකුගේ බිරිඳ සමඟ කම්සැප විඳින්නාට ද එලෙස වෙයි; ඇය ස්පර්ශ කරන කිසිවකුත් දඬුවම් නො ලැබ නො සිටී.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:29 Sinhala Revised Old Version (SROV)
තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්නා එසේමය; ඈට අතගසන කිසිවෙක් අච්චු නොලැබ නොසිටින්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:29 Sinhala New Revised Version (NRSV)
සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ. ඇයට අත තබන කිසිවෙක් දඬුවම් නොලැබ නොසිටියි.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්න