හිතෝපදේශ 6:27
හිතෝපදේශ 6:27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමාගේ ඇඳුම් පුලුස්සා ගන්නේ නැතිව, මිනිසකුට ගින්දර තම ඔඩොක්කුවේ දමා ගත හැකි ද?
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:27 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:27 Sinhala New Revised Version (NRSV)
ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද?
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්න