හිතෝපදේශ 6:21
හිතෝපදේශ 6:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නිරතුරු ව ඒවා ඔබේ හදවතේ බැඳ ගන්න; ඔබේ ගෙල වටා ඔතාගන්න.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:21 Sinhala Revised Old Version (SROV)
ඒවා නිතරම නුඹේ සිතෙහි බැඳගෙන, නුඹේ ගෙලෙහි ගැටගසාගන්න.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:21 Sinhala New Revised Version (NRSV)
ඒවා නිරතුරු ඔබේ සිත්හි නිදන් කොට, මාලයක් මෙන්, ගෙල වටා බැඳගන්න.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්න