හිතෝපදේශ 6:19
හිතෝපදේශ 6:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බොරුව වගුරු වන බොරු සාක්ෂි හා සහෝදරයින් අතර භේද වපුරන්නා.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:19 Sinhala Revised Old Version (SROV)
මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:19 Sinhala New Revised Version (NRSV)
මිතුරන් අතර වාද භේද අවුස්සන අය ද වෙත්.
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්න