හිතෝපදේශ 6:10
හිතෝපදේශ 6:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:10 Sinhala Revised Old Version (SROV)
තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්නහිතෝපදේශ 6:10 Sinhala New Revised Version (NRSV)
‘තව ටිකක් නිදාගනිමි, තව ඇබිත්තක් සැතපෙමි, තව මඳක් අත් දෙක බැඳගනිමි’යි කියන ඔබ වෙතට
බෙදාගන්න
හිතෝපදේශ 6 කියවන්න