හිතෝපදේශ 5:9
හිතෝපදේශ 5:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ ශක්තියේ පල අනුනට නො දේවා! කෘෘරවූවන්ට, ඔබගේ ජීවිත අවුරුදු පාවා නො දේවා!
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්නහිතෝපදේශ 5:9 Sinhala Revised Old Version (SROV)
නුඹේ සම්පතින් අන්‍යයන් තෘප්තියට නොපැමිණෙන පිණිසද, නුඹේ වීර්යයේ ඵල අන්‍ය ගෙදරකට නොලැබෙන පිණිසද
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්නහිතෝපදේශ 5:9 Sinhala New Revised Version (NRSV)
එසේ යාමෙන්, ඔබේ ගෞරවය අනුන් ඉදිරියේ නැති කරගනු ඇත. ඔබේ ආයු නපුරු අය නිසා කෙටි වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්න