හිතෝපදේශ 5:20
හිතෝපදේශ 5:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අනාචාර ගැහැණියකට බැඳෙන්නේ කුමට ද? මා පුත, අන් සතු අඹුවකගේ ළැම වැලඳගන්නේ කුමකට ද?
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්නහිතෝපදේශ 5:20 Sinhala Revised Old Version (SROV)
එසේය, මාගේ පුත්‍රය, නුඹ මක්නිසා අන්‍ය ස්ත්‍රියෙකු කෙරෙහි ප්‍රීතිමත්ව, අන්‍ය තැනැත්තියෙකුගේ ළය වැළඳගන්නෙහිද?
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්නහිතෝපදේශ 5:20 Sinhala New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, ඔබ පරදාර සේවනයෙන් උමතු වන්නේ කුමට ද? සල්ලාල ගැහැණියක වැළඳගන්නේ මන් ද?
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්න