හිතෝපදේශ 5:12
හිතෝපදේශ 5:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබට මෙසේ කියන්නට සිදු වෙයි. එනම්, “මම උපදෙසට වෛර කළ හැටි! නිවැරදි වීම ප්රතික්ෂේප කළ හැටි!
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්නහිතෝපදේශ 5:12 Sinhala Revised Old Version (SROV)
මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරුනොවී, මාගේ ඉගැන්නුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! කියාත්
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්නහිතෝපදේශ 5:12 Sinhala New Revised Version (NRSV)
එවිට ඔබ මෙසේ කියනු ඇත: අනේ මා විනය දහමට ද්වේෂ කළ හැටි! මාගේ සිතින් අවවාද සුළු කළ හැටි!
බෙදාගන්න
හිතෝපදේශ 5 කියවන්න