හිතෝපදේශ 4:26-27
හිතෝපදේශ 4:26-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ පාදවලට සමතලා මාවත් තනා ගන්න; ස්ථිර මාර්ගවල පමණක් ගමන් කරන්න. දකුණට හෝ වමට හෝ නො හැරී ඔබගේ පාද නපුරෙන් වළකා ගන්න.
බෙදාගන්න
හිතෝපදේශ 4 කියවන්නහිතෝපදේශ 4:26-27 Sinhala Revised Old Version (SROV)
නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා. දකුණටවත් වමටවත් නොහැරෙන්න. නුඹේ පාද නපුරෙන් පහකරන්න.
බෙදාගන්න
හිතෝපදේශ 4 කියවන්නහිතෝපදේශ 4:26-27 Sinhala New Revised Version (NRSV)
ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත. හරි මඟින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්න; ඔබේ දෙපා නපුරෙන් දුරු කරගන්න.
බෙදාගන්න
හිතෝපදේශ 4 කියවන්න