හිතෝපදේශ 31:4
හිතෝපදේශ 31:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිදි යුෂ පානය රජුන්ට හොඳ නැත, මත්පැන් ලෝලය පාලකයින්ට හරි නැත; එම්බා ලෙමුවෙල්, ඒවා රජුන් උදෙසා නො වේ.
බෙදාගන්න
හිතෝපදේශ 31 කියවන්නහිතෝපදේශ 31:4 Sinhala Revised Old Version (SROV)
ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ටත් සුරාපානයට ආශාවීම අධිපතීන්ටත් සුදුසු නැත.
බෙදාගන්න
හිතෝපදේශ 31 කියවන්නහිතෝපදේශ 31:4 Sinhala New Revised Version (NRSV)
ලෙමුවෙල්, මෙය අසන්න: රජුන්ට මද්‍යපානය ද රජ කුමරුන්ට සුරා ලෝලය ද නොහොබියි.
බෙදාගන්න
හිතෝපදේශ 31 කියවන්න