හිතෝපදේශ 3:25
හිතෝපදේශ 3:25 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හදිසියේ පැමිණෙන භීතියක් ගැන හෝ දුෂ්ටයන් පිට පැමිණෙන විපත්තිය ගැන හෝ ඔබට භයක් ඇති නො වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:25 Sinhala Revised Old Version (SROV)
හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:25 Sinhala New Revised Version (NRSV)
හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්න