හිතෝපදේශ 3:20
හිතෝපදේශ 3:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගැඹුරේ උල්පත් විවර කෙරුණේත්, වලාකුළුවලින් පිණිබිඳු වෑස්සෙන්නේත් උන්වහන්සේගේ දැනුම මගිනි.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:20 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්නහිතෝපදේශ 3:20 Sinhala New Revised Version (NRSV)
එතුමන්ගේ ඥානයෙන් පොළොවේ ගැඹුරු තැන් කණිනු ලැබී ය; වලාකුළුවලින් පිනි බින්දු කාන්දු වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 3 කියවන්න