හිතෝපදේශ 29:26
හිතෝපදේශ 29:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බොහෝ දෙනා පාලකයාගේ අනුග්‍රහය සොයති; එහෙත් මනුෂ්‍යයාට යුක්තිය ඉෂ්ට වන්නේ, ස්වාමින්වහන්සේගෙනි.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්නහිතෝපදේශ 29:26 Sinhala Revised Old Version (SROV)
බොහෝදෙනෙක් ආණ්ඩුකාරයාගේ කරුණාව සොයති; එහෙත් මනුෂ්‍යයෙකුගේ යුක්තිය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන් ය.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්නහිතෝපදේශ 29:26 Sinhala New Revised Version (NRSV)
පාලකයන්ගේ අනුග්‍රහය පතන්නෝ බොහෝ ය; එහෙත් යුක්තිය පැමිණෙන්නේ සමිඳුන්ගෙනි.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්න