හිතෝපදේශ 29:21
හිතෝපදේශ 29:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙහෙකරුවකුට ඔහුගේ බාල වියේ පටන් අධික සැප සලසා දෙන්නාට අවසානයේදී ඔහුගෙන් හිමි වන්නේ ශෝකය ය.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්නහිතෝපදේශ 29:21 Sinhala Revised Old Version (SROV)
තමාගේ වැඩකාරයා බාල කාලයේ සිට සැපෙන් ඇතිකරන්නාට ඔහු අන්තිමේදී පුත්රයෙක් වන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්නහිතෝපදේශ 29:21 Sinhala New Revised Version (NRSV)
මෙහෙකරුවෙකු බාලවියේ සිට ම සව් සැප දී ඇති කළත්, අන්තිමේ දී ඔහු තුළ කළගුණ සැලකීමක් නැත.
බෙදාගන්න
හිතෝපදේශ 29 කියවන්න