හිතෝපදේශ 28:9 - Compare All Versions

හිතෝපදේශ 28:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ව්‍යවස්ථාවට කන් වසා ගන්නා අයගේ යාච්ඤාව පවා පිළිකුලක් ය.

බෙදාගන්න
හිතෝපදේශ 28 SCV

හිතෝපදේශ 28:9 SROV (Sinhala Revised Old Version)

ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.

බෙදාගන්න
හිතෝපදේශ 28 SROV

හිතෝපදේශ 28:9 NRSV (Sinhala New Revised Version)

දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.

බෙදාගන්න
හිතෝපදේශ 28 NRSV

හිතෝපදේශ 28:9 SNRV (Sinhala New Revised Version 2018)

දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.

බෙදාගන්න
හිතෝපදේශ 28 SNRV

හිතෝපදේශ 28:9 NIV (New International Version)

If anyone turns a deaf ear to my instruction, even their prayers are detestable.

බෙදාගන්න
හිතෝපදේශ 28 NIV