හිතෝපදේශ 28:6 - Compare All Versions
හිතෝපදේශ 28:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
වංචනික මාර්ගවල යන ධනවතාට වඩා, නිර්දෝෂී ගති ඇති දුප්පතා අගනේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 28 SCVහිතෝපදේශ 28:6 SROV (Sinhala Revised Old Version)
වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙකුට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.
බෙදාගන්න
හිතෝපදේශ 28 SROVහිතෝපදේශ 28:6 NRSV (Sinhala New Revised Version)
වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 28 NRSVහිතෝපදේශ 28:6 SNRV (Sinhala New Revised Version 2018)
වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 28 SNRVහිතෝපදේශ 28:6 NIV (New International Version)
Better the poor whose walk is blameless than the rich whose ways are perverse.
බෙදාගන්න
හිතෝපදේශ 28 NIV