හිතෝපදේශ 28:5 - Compare All Versions
හිතෝපදේශ 28:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දුෂ්ට මිනිස්සු යුක්තිය නො වටහා ගනිති; එහෙත් ස්වාමින්වහන්සේ සොයන්නෝ එය සපුරා වටහා ගනිති.
බෙදාගන්න
හිතෝපදේශ 28 SCVහිතෝපදේශ 28:5 SROV (Sinhala Revised Old Version)
නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරුම් නොගනිති. එහෙත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්නෝ සියල්ල තේරුම්ගනිති.
බෙදාගන්න
හිතෝපදේශ 28 SROVහිතෝපදේශ 28:5 NRSV (Sinhala New Revised Version)
නපුරු මිනිස්සු යුක්තිය තේරුම් නොගනිති; සමිඳුන් සොයා යන්නෝ එය මුළුමනින් ම තේරුම්ගනිති.
බෙදාගන්න
හිතෝපදේශ 28 NRSVහිතෝපදේශ 28:5 SNRV (Sinhala New Revised Version 2018)
නපුරු මිනිස්සු යුක්තිය තේරුම් නොගනිති; සමිඳුන් සොයා යන්නෝ එය මුළුමනින් ම තේරුම්ගනිති.
බෙදාගන්න
හිතෝපදේශ 28 SNRVහිතෝපදේශ 28:5 NIV (New International Version)
Evildoers do not understand what is right, but those who seek the LORD understand it fully.
බෙදාගන්න
හිතෝපදේශ 28 NIV