හිතෝපදේශ 28:27-28
හිතෝපදේශ 28:27-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නැති බැරි අයට දෙන්නන්ට හිඟකමක් නො වන්නේ ය; එහෙත් ඔවුන් ගැන ඇස් පියාගන්නවුන් පිට ශාප බොහෝ වෙයි. දුෂ්ටයින් බලයට පත් වන කල, ජනයා සැඟවෙති; එහෙත් දුෂ්ටයින් විනාශ වූ කල, ධර්මිෂ්ඨයෝ වැඩි වෙති.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්නහිතෝපදේශ 28:27-28 Sinhala Revised Old Version (SROV)
දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය. දුෂ්ටයන් උසස්වෙන කල මනුෂ්‍යයෝ සැඟවෙති; එහෙත් ඔවුන් විනාශවෙන කල ධර්මිෂ්ඨයෝ වැඩිවෙති.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්නහිතෝපදේශ 28:27-28 Sinhala New Revised Version (NRSV)
දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත. නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති; ඔවුන් වැනසෙන විට දැහැමියෝ බලයට පත් වෙති.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්න