හිතෝපදේශ 28:21 - Compare All Versions
හිතෝපදේශ 28:21 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පක්ෂවාදී වීම හොඳ නැත; එහෙත් පාන් කැබැල්ලකටත් අපරාධ කරන මිනිස්සු සිටිති.
බෙදාගන්න
හිතෝපදේශ 28 SCVහිතෝපදේශ 28:21 SROV (Sinhala Revised Old Version)
මනුෂ්‍යයන්ගේ තරම බැලීම හොඳ නැත; රොටි කෑල්ලක් නිසා අපරාධකිරීමද හොඳ නැත.
බෙදාගන්න
හිතෝපදේශ 28 SROVහිතෝපදේශ 28:21 NRSV (Sinhala New Revised Version)
තරාතිරම් බැලීම හරි නැත; බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.
බෙදාගන්න
හිතෝපදේශ 28 NRSVහිතෝපදේශ 28:21 SNRV (Sinhala New Revised Version 2018)
තරාතිරම් බැලීම හරි නැත; බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.
බෙදාගන්න
හිතෝපදේශ 28 SNRVහිතෝපදේශ 28:21 NIV (New International Version)
To show partiality is not good— yet a person will do wrong for a piece of bread.
බෙදාගන්න
හිතෝපදේශ 28 NIV