හිතෝපදේශ 28:18 - Compare All Versions
හිතෝපදේශ 28:18 SCV (සිංහල කාලීන පරිවර්තනය)
නිර්දෝෂී ව ජීවත්වන්නෝ සුරක්ෂිත ය; එහෙත් වංචනික මාර්ගයේ යන්නා හදිසියේ ම ඇද වැටෙන්නේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 28 SCVහිතෝපදේශ 28:18 SROV (Sinhala Revised Old Version)
ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 28 SROVහිතෝපදේශ 28:18 NRSV (Sinhala New Revised Version)
අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 28 NRSVහිතෝපදේශ 28:18 SNRV (Sinhala New Revised Version 2018)
අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 28 SNRVහිතෝපදේශ 28:18 NIV (New International Version)
The one whose walk is blameless is kept safe, but the one whose ways are perverse will fall into the pit.
බෙදාගන්න
හිතෝපදේශ 28 NIV