හිතෝපදේශ 28:16
හිතෝපදේශ 28:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අවබෝධයක් නොමැති පාලකයා කුරිරු පීඩාකාරයෙක; එහෙත් අයුතු ලාභයට ද්වේෂ කරන්නා දීර්ඝායු භුක්ති විඳියි.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්නහිතෝපදේශ 28:16 Sinhala Revised Old Version (SROV)
නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුස වැඩිකරගන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්නහිතෝපදේශ 28:16 Sinhala New Revised Version (NRSV)
නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි; අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි.
බෙදාගන්න
හිතෝපදේශ 28 කියවන්න