හිතෝපදේශ 26:4
හිතෝපදේශ 26:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඥානයාගේ මෝඩකමට අනුව උත්තර නො දෙන්න; නැතහොත් ඔබත්, ඔහු හා සමාන වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 26 කියවන්නහිතෝපදේශ 26:4 Sinhala Revised Old Version (SROV)
නුඹත් අඥානයාට සමාන නොවන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න.
බෙදාගන්න
හිතෝපදේශ 26 කියවන්නහිතෝපදේශ 26:4 Sinhala New Revised Version (NRSV)
මෝඩයාගේ මෝඩ ප්රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 26 කියවන්න