හිතෝපදේශ 25:22
හිතෝපදේශ 25:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩ ගසන්නේ ය; ස්වාමින්වහන්සේ ඔබට ප්රතිවිපාක දෙන සේක.
බෙදාගන්න
හිතෝපදේශ 25 කියවන්නහිතෝපදේශ 25:22 Sinhala Revised Old Version (SROV)
එසේ නුඹ ඔහුගේ ඉස පිට ගිනි අඟුරු ගොඩකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ ද නුඹට විපාක දෙනසේක.
බෙදාගන්න
හිතෝපදේශ 25 කියවන්නහිතෝපදේශ 25:22 Sinhala New Revised Version (NRSV)
මෙසේ හිස ගිනිගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලජ්ජාවකින් දැවීමට සලසනු ඇත. සමිඳුන් ඔබට විපාක දෙනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 25 කියවන්න