හිතෝපදේශ 25:19
හිතෝපදේශ 25:19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
විපත්ති අවස්ථාවක ද්‍රෝහි මිනිසකු ගැන විශ්වාසය තැබීම සෙලවෙන දතක් වගේ ය. කොර වූ පාදයක් වගේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 25 කියවන්නහිතෝපදේශ 25:19 Sinhala Revised Old Version (SROV)
විපත්ති දවසේදී අවිශ්වාස මනුෂ්‍යයෙකු කෙරෙහි විශ්වාසකිරීම බිඳුණු දතකුත් වෙවුලන පාදයකුත් මෙනි.
බෙදාගන්න
හිතෝපදේශ 25 කියවන්නහිතෝපදේශ 25:19 Sinhala New Revised Version (NRSV)
විපත්ති දවසේ දී චපල මිනිසෙකු කෙරේ විශ්වාසය තැබීම, දිරා ගිය දතක් ද කොර කකුලක් ද ඇති ව සිටීම මෙනි.
බෙදාගන්න
හිතෝපදේශ 25 කියවන්න