හිතෝපදේශ 24:8
හිතෝපදේශ 24:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුෂ්ට උපා සැලසුම් කරන්නාට “කූටෝපකාරයා යැ” යි කියනු ලැබේ.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:8 Sinhala Revised Old Version (SROV)
නපුර කිරීමට උපා යොදන්නාට ප්‍රයෝගකාරයෙකැයි මනුෂ්‍යයෝ කියන්නෝය.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්නහිතෝපදේශ 24:8 Sinhala New Revised Version (NRSV)
කොයි වේලෙත් හොර මැරකම් කිරීමේ අදහස ඇති මිනිස්සු “ඉහළ පෙළේ තක්කඩි”යයි කියනු ලබති.
බෙදාගන්න
හිතෝපදේශ 24 කියවන්න