හිතෝපදේශ 23:26 - Compare All Versions

හිතෝපදේශ 23:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

මා පුත, ඔබේ හදවත මට දෙන්න; ඔබගේ ඇස් මගේ මාර්ග මත පිහිටා තිබේවා!

බෙදාගන්න
හිතෝපදේශ 23 SCV

හිතෝපදේශ 23:26 SROV (Sinhala Revised Old Version)

මාගේ පුත්‍රය, නුඹේ සිත මට දෙන්න, නුඹේ ඇස් මාගේ මාර්ග ගැන ප්‍රීතිවේවා.

බෙදාගන්න
හිතෝපදේශ 23 SROV

හිතෝපදේශ 23:26 NRSV (Sinhala New Revised Version)

මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 23 NRSV

හිතෝපදේශ 23:26 SNRV (Sinhala New Revised Version 2018)

මාගේ පුත්‍රය, ම වදන් සිතට ගන්න, මා දෙන ඔවාබස් පිළිගන්න.

බෙදාගන්න
හිතෝපදේශ 23 SNRV

හිතෝපදේශ 23:26 NIV (New International Version)

My son, give me your heart and let your eyes delight in my ways

බෙදාගන්න
හිතෝපදේශ 23 NIV