හිතෝපදේශ 21:5-6
හිතෝපදේශ 21:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉක්මන්කාරීකම දුගී භාවයට කැන්දන් යන්නා සේ ම, උත්සාහවන්තයාගේ සැලසුම් සඵලත්වයට ගෙන යයි. බොරු කියන දිවකින් උපයා ගන්නා ධනය නො පෙනී යන හුමාලයකි; මර උගුලකි.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්නහිතෝපදේශ 21:5-6 Sinhala Revised Old Version (SROV)
කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි. බොරුකාර දිවකින් වස්තු ලබාගැන්ම හුළඟට ගසාගනයන දුමාරයක්ය; ඒවා මරණයේ මලපත්ය.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්නහිතෝපදේශ 21:5-6 Sinhala New Revised Version (NRSV)
හිතා මතා, ක්රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය; ඉක්මන්කාර මිනිසාට දිළිඳුකම සිකුරු ය. වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව මීදුමක් මෙන් පහ ව යයි, ඔහු මරණයේ මලපත්වල ද පැටලේ.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්න