හිතෝපදේශ 21:14
හිතෝපදේශ 21:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
රහසින් දෙන තෑග්ග කෝපය සමනය කරයි; හොර රහසේ දෙන අල්ලස, දැඩි උදහස සන්සිඳුවයි.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්නහිතෝපදේශ 21:14 Sinhala Revised Old Version (SROV)
රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩොක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්නහිතෝපදේශ 21:14 Sinhala New Revised Version (NRSV)
රහසින් දෙන තිළිණය කෝපය සංසිඳුවයි; හොරෙන් දෙන අල්ලස කෝපාග්නිය නිවයි.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්න