හිතෝපදේශ 21:12-13
හිතෝපදේශ 21:12-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ධර්මිෂ්ඨයාණෝ දුෂ්ටයින්ගේ නිවෙස් නිරීක්ෂණ කර, දුෂ්ටයා විනාශයට හෙළා දමන්නාහ. දුප්පතුන්ගේ මොර ගැසීමට කන් වසා ගන්නා යම් කෙනකු වේ ද, ඔහු මොර ගසනා කල, කිසිවකුත් ඔහුට පිළිතුරු නො දෙනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්නහිතෝපදේශ 21:12-13 Sinhala Revised Old Version (SROV)
ධර්මිෂ්ඨ තැනන්වහන්සේ දුෂ්ටයාගේ වංශය ගැන කල්පනාකරනසේක; උන්වහන්සේ දුෂ්ටයන් විපතට හෙළාදමනසේක. දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්නහිතෝපදේශ 21:12-13 Sinhala New Revised Version (NRSV)
දැහැමි දෙවිඳාණෝ දුදනන්ගේ පරපුර අවසන් කරන සේක; දුදනන් විනාශ කර දමන සේක. දිළිඳා මොරගසන කල, සවන් නොදෙන්නාගේ කන්නලව්වට සවන් දෙන කෙනෙක් නැත.
බෙදාගන්න
හිතෝපදේශ 21 කියවන්න