හිතෝපදේශ 2:9
හිතෝපදේශ 2:9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔබ දමිටුකම හා යුක්තිය ද සාධාරණත්වය ද හැම යහ මාවතක් ද වටහා ගනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්නහිතෝපදේශ 2:9 Sinhala Revised Old Version (SROV)
එවිට නුඹ ධර්මිෂ්ඨකමද යුක්තියද සෘජුකමද, එසේය, සියලු යහපත් මාවත්ද තේරුම්ගන්නෙහිය.
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්නහිතෝපදේශ 2:9 Sinhala New Revised Version (NRSV)
මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය.
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්න