හිතෝපදේශ 2:4-5
හිතෝපදේශ 2:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ රිදී සොයන්නාක් මෙන් එය සොයමින්, සැඟවුණු වස්තුවක් සොයන්නාක් මෙන් වෙහෙසෙන්නේ නම්, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතවීම කුමක් දැයි ඔබ වටහා ගනු ඇත; දෙවියන්වහන්සේ දැනගැනීම ඔබ අත්කර ගනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්නහිතෝපදේශ 2:4-5 Sinhala Revised Old Version (SROV)
නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය, දෙවියන්වහන්සේ හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය.
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්නහිතෝපදේශ 2:4-5 Sinhala New Revised Version (NRSV)
රිදී සොයන්නාක් මෙන් ඇය සොයන්න; සැඟවී ඇති නිධානයක් මෙන් ඇය ගැන විපරම් කරන්න. එසේ කළොත්, දේව ගරුබිය කුමක් දැ යි ඔබට තේරුම් යයි. දෙවියන් ගැන අවබෝධය ඔබට ලැබෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්න