හිතෝපදේශ 2:10-12
හිතෝපදේශ 2:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද ප්රඥාව ඔබේ හදවතට පිවිසෙනු ඇත, දැනගැන්ම ඔබේ ජීවයට ප්රීතිය වනු ඇත. විචක්ෂණ බුද්ධිය ඔබ බලා ගනු ඇත; අවබෝධය ඔබ රැකවල් කරනු ඇත. දුෂ්ට මාර්ගයෙන්, අගතිගාමී ව කතා කරන මිනිසුන්ගෙන් ප්රඥාව ඔබ ගලවා ගනී.
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්නහිතෝපදේශ 2:10-12 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ප්රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්රසන්නවන්නේය; සිහිය නුඹ රැකවල්කරන්නේය, ඥානයද නුඹ ආරක්ෂාකරන්නේය; නපුරාගේ මාර්ගයෙන්ද ප්රයෝග කථාකරන මිනිසුන්ගෙන්ද නුඹ ගළවන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්නහිතෝපදේශ 2:10-12 Sinhala New Revised Version (NRSV)
ප්රඥාව ඔබේ මනසට පිවිසෙයි; දැනුම ඔබේ සිතට ප්රීතිය ගෙන දෙයි. සිහි නුවණ ඔබ රැකවල් කරයි; තියුණු නැණ ඔබ රැකගනියි. එය දුදනන්ගේ මාර්ගවලින් ද මිනිසුන්ගේ රැවටිලි කතාවෙන් ද ඔබ මුදාගනියි
බෙදාගන්න
හිතෝපදේශ 2 කියවන්න