හිතෝපදේශ 19:22
හිතෝපදේශ 19:22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිනිසකුගේ දැඩි ආශාව නොමියෙන ප්‍රේමයයි; බොරුකාරයකු වනවාට වඩා දුප්පත්කම හොඳ ය.
බෙදාගන්න
හිතෝපදේශ 19 කියවන්නහිතෝපදේශ 19:22 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකුගේ ප්‍රිය ගතිය ඔහුගේ කරුණාවන්තකමය; බොරුකාරයෙකුට වඩා දිළින්දෙක් උතුම්ය.
බෙදාගන්න
හිතෝපදේශ 19 කියවන්නහිතෝපදේශ 19:22 Sinhala New Revised Version (NRSV)
මිනිසෙකුගේ පැතුම විය යුත්තේ දයා කරුණාව ය; දිළිඳුකම වංකකමට වඩා යෙහෙකි.
බෙදාගන්න
හිතෝපදේශ 19 කියවන්න