හිතෝපදේශ 19:2 - Compare All Versions
හිතෝපදේශ 19:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
දැනුමෙන් තොර උද්යෝගය අවැඩදායක ය. පමණට වඩා හදිසිවීමෙන් අරමුණ වැරදී යා හැකි ය.
බෙදාගන්න
හිතෝපදේශ 19 SCVහිතෝපදේශ 19:2 SROV (Sinhala Revised Old Version)
දැනගැන්ම නැතිව සිටීම ආත්මයට හොඳ නැත; තමාගේ පාදවලින් ඉක්මන්වෙන්නා වරදට වැටෙන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 19 SROVහිතෝපදේශ 19:2 NRSV (Sinhala New Revised Version)
දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ.
බෙදාගන්න
හිතෝපදේශ 19 NRSVහිතෝපදේශ 19:2 SNRV (Sinhala New Revised Version 2018)
දැනුමෙන් තොර උද්‍යෝගය හොඳ නැත, ඉක්මන් වීමෙන් කරදර ඇති වේ.
බෙදාගන්න
හිතෝපදේශ 19 SNRVහිතෝපදේශ 19:2 NIV (New International Version)
Desire without knowledge is not good— how much more will hasty feet miss the way!
බෙදාගන්න
හිතෝපදේශ 19 NIV