හිතෝපදේශ 17:20
හිතෝපදේශ 17:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හදවතින් අගතිගාමී මිනිසා සඵල නො වේ; ප්‍රයෝගකාරී දිවක් ඇත්තා කරදරේ වැටෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 17 කියවන්නහිතෝපදේශ 17:20 Sinhala Revised Old Version (SROV)
වංක සිතක් ඇත්තාට ශුභසිද්ධ නොවන්නේය; දිව් දෙකක් ඇත්තාද විපතට වැටෙන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 17 කියවන්නහිතෝපදේශ 17:20 Sinhala New Revised Version (NRSV)
වංක සිතට සැපසම්පත් නැත, කපටි අයට දුක් විපත් ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 17 කියවන්න