හිතෝපදේශ 16:4-5
හිතෝපදේශ 16:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ හැම දෙයක් ම නිර්මාණ කර ඇත්තේ අරමුණක් ඇති ව ය; එසේය දුෂ්ටයා වුව ද විපත්ති දවස උදෙසා ය. හදවතින් උඩඟු සියල්ලන් ස්වාමින්වහන්සේට පිළිකුලක් ය; ඒකාන්තයෙන් ම කියමි: ඔවුහු දඬුවම් නො ලැබ නො සිටින්නෝ ය.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්නහිතෝපදේශ 16:4-5 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක. උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; අතට අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්නහිතෝපදේශ 16:4-5 Sinhala New Revised Version (NRSV)
සමිඳුන් මැවූ හැම දෙයට ම ඉරණමක් ඇත; දුදනන්ගේ ඉරණම විනාශය වේ. උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි. ඔවුන්ට දඬුවම සිකුරු ය.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්න