හිතෝපදේශ 16:26
හිතෝපදේශ 16:26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කම්කරුවා වැඩ කරවන්නේ ඔහුගේ ආහාර රුචියයි; ඔහුගේ කුසගින්න වැඩට ඔහු පොලඹවයි.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්නහිතෝපදේශ 16:26 Sinhala Revised Old Version (SROV)
වැඩකරන්නාගේ බඩගින්න ඔහු උදෙසා වැඩකරයි; මක්නිසාද ඔහුගේ කට ඔහු පොළඹවයි.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්නහිතෝපදේශ 16:26 Sinhala New Revised Version (NRSV)
සාගින්න කම්කරුවා වැඩට යවයි; සාගින්න නිවාගැනීම ඔහුගේ අරමුණ වෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්න