හිතෝපදේශ 16:13
හිතෝපදේශ 16:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අවංක තොල්වලට රජුන් ප්‍රිය ය; සත්‍යය කතා කරන මිනිසා ඔවුහු අගය කරති.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්නහිතෝපදේශ 16:13 Sinhala Revised Old Version (SROV)
ධර්මිෂ්ඨ තොල්වලට රජවරු ප්‍රියවෙති; යුතුලෙස කථාකරන්නාටද ඔව්හු ප්‍රේමවෙති.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්නහිතෝපදේශ 16:13 Sinhala New Revised Version (NRSV)
අවංක කතාබහ රාජ ප්‍රසාදය දිනයි; ඇත්ත පවසන අයට රජවරු ප්‍රසන්න ය.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්න