හිතෝපදේශ 16:12
හිතෝපදේශ 16:12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වැරදි කිරීම රජවරුන්ට පිළිකුලකි; සිංහාසනය ස්ථිර ව පිහිටුවනු ලබන්නේ ධර්මිෂ්ඨකම මගිනි.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්නහිතෝපදේශ 16:12 Sinhala Revised Old Version (SROV)
දුෂ්ටකම්කිරීම රජවරුන්ට පිළිකුලක්ය; මක්නිසාද සිංහාසනය ස්ථිරවෙන්නේ ධර්මිෂ්ඨකමෙන්ය.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්නහිතෝපදේශ 16:12 Sinhala New Revised Version (NRSV)
පව්කම් නිරිඳුන්ට පිළිකුලකි, සිහසුන රඳන්නේ දැහැමිකම මත ය.
බෙදාගන්න
හිතෝපදේශ 16 කියවන්න