හිතෝපදේශ 14:28
හිතෝපදේශ 14:28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අධික ජනගහනය රජකුගේ තේජස වෙයි; එහෙත් ජනගහනය නැති අධිපතියා ගරාවැටෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:28 Sinhala Revised Old Version (SROV)
රජුගේ මහන්තත්වය නම් සෙනඟ රාශියක් ඇතිවීමය; එහෙත් සෙනඟ අඩුකම අධිපතියාට හානියක්ය.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:28 Sinhala New Revised Version (NRSV)
රජුගේ මහේශාක්‍යය රඳා ඇත්තේ සෙනඟගේ සංබ්‍යාව පිට ය; සෙනඟ අඩුකම ඔහුට මදිකමකි.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්න