හිතෝපදේශ 14:23 - Compare All Versions

හිතෝපදේශ 14:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)

වෙහෙසී වැඩ කිරීම් සියල්ලෙන් ලාභ ලැබේ; එහෙත් නිෂ්ඵල කතාව දුගී භාවයට මං පාදයි.

බෙදාගන්න
හිතෝපදේශ 14 SCV

හිතෝපදේශ 14:23 SROV (Sinhala Revised Old Version)

සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය.

බෙදාගන්න
හිතෝපදේශ 14 SROV

හිතෝපදේශ 14:23 NRSV (Sinhala New Revised Version)

වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.

බෙදාගන්න
හිතෝපදේශ 14 NRSV

හිතෝපදේශ 14:23 SNRV (Sinhala New Revised Version 2018)

වැඩක යෙදුණොත් ජීවිකාව ලැබේ; කතාවට ම වැටුණොත් දිළිඳුකම ලැබේ.

බෙදාගන්න
හිතෝපදේශ 14 SNRV

හිතෝපදේශ 14:23 NIV (New International Version)

All hard work brings a profit, but mere talk leads only to poverty.

බෙදාගන්න
හිතෝපදේශ 14 NIV