හිතෝපදේශ 14:17
හිතෝපදේශ 14:17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වහා කිපෙන මිනිසා මෝඩ වැඩ කරයි; කපටි මිනිසාට අන් අය වෛර කරති.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:17 Sinhala Revised Old Version (SROV)
ඉක්මනින් කිපෙන්නා අඥානලෙස ක්රියාකරයි; දුෂ්ට උපා යොදන්නාද වෛරය ලබයි.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්නහිතෝපදේශ 14:17 Sinhala New Revised Version (NRSV)
වහා කිපෙන්නා අනුවණ ලෙස ක්රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.
බෙදාගන්න
හිතෝපදේශ 14 කියවන්න