හිතෝපදේශ 12:7
හිතෝපදේශ 12:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුෂ්ට මිනිස්සු පැරදී, නැත්තට ම නැති වී යති; එහෙත් ධර්මිෂ්ඨයින්ගේ වංශය, ස්ථාවර ව පිහිටයි.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්නහිතෝපදේශ 12:7 Sinhala Revised Old Version (SROV)
දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව පවතින්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්නහිතෝපදේශ 12:7 Sinhala New Revised Version (NRSV)
දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති; එහෙත් දැහැමියන්ගේ පරපුර සදහට ම පවතියි.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්න