හිතෝපදේශ 12:22-23
හිතෝපදේශ 12:22-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
බොරුකාර තොල් ස්වාමින්වහන්සේට පිළිකුල් ය; එහෙත් සත්‍යවාදී මිනිසුන් ගැන උන්වහන්සේ ප්‍රමෝද වන සේක. බුද්ධිමත් මිනිසා තම දැනුම ප්‍රදර්ශන නො කරයි; එහෙත් අඥානයාගේ හද මෝඩකම ප්‍රකාශ කරයි.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්නහිතෝපදේශ 12:22-23 Sinhala Revised Old Version (SROV)
බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය. බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ දැනගැන්ම සඟවන්නේය; එහෙත් අඥානයන්ගේ සිත මෝඩකම ප්‍රකාශකරන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්නහිතෝපදේශ 12:22-23 Sinhala New Revised Version (NRSV)
බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය. බුද්ධිමතා තම දැනුම ගැන පුරසාරම් නොදොඩයි; අනුවණයෝ තම අනුවණකම් පතුරුවා හරිති.
බෙදාගන්න
හිතෝපදේශ 12 කියවන්න