හිතෝපදේශ 11:29
හිතෝපදේශ 11:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තමන්ගේ ම පවුල අමාරුවේ දමන්නාට සුළඟ උරුම වෙයි; අඥානයා ප්රාඥයාගේ සේවකයකු වෙයි.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්නහිතෝපදේශ 11:29 Sinhala Revised Old Version (SROV)
තමාගේ පවුල කලඹන්නාට සුළං උරුමවන්නේය; මෝඩයා ප්රඥා සිතක් ඇත්තාට වැඩකාරයෙක් වන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්නහිතෝපදේශ 11:29 Sinhala New Revised Version (NRSV)
සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්න