හිතෝපදේශ 11:24-25 - Compare All Versions
හිතෝපදේශ 11:24-25 SCV (සිංහල කාලීන පරිවර්තනය)
කෙනෙක් නො මසුරු ව දෙන නමුදු, බහුල ව අත්කර ගන්නේ ය; තව කෙනෙක් මසුරු ව, දිය යුතු ව තිබූ දෑ නො දී සිටි නමුදු හිඟකමට පත් වන්නේ ය. ත්‍යාගශීලී මිනිසා ඉසුරුමත් වෙයි; අන්‍යයනට පැන් වත් කරන තැනැත්තාට පැන් වත් කරනු ලබයි.
හිතෝපදේශ 11:24-25 SROV (Sinhala Revised Old Version)
විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත. ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.
හිතෝපදේශ 11:24-25 NRSV (Sinhala New Revised Version)
කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති. ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති.
හිතෝපදේශ 11:24-25 SNRV (Sinhala New Revised Version 2018)
කෙනෙක් අත මිට දිගහැර දෙතත් පොහොසත් වෙති; තව කෙනෙක් දැඩි මසුරුකමින් දෙතත් දිළිඳු වෙති. ත්‍යාගශීලී වන්න, එවිට ඔබ පොහොසතෙක් වන්නෙහි ය; අන්‍යයන්ට ආධාර කරන්න, අන්‍යයෝ ඔබට ආධාර කරති.
හිතෝපදේශ 11:24-25 NIV (New International Version)
One person gives freely, yet gains even more; another withholds unduly, but comes to poverty. A generous person will prosper; whoever refreshes others will be refreshed.