හිතෝපදේශ 11:18
හිතෝපදේශ 11:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දුෂ්ට මිනිසා වංචනික වේතන ලබා ගනී; එහෙත් දමිටුකම වපුරන්නා නිසැක ත්‍යාගයක් ලබන්නේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්නහිතෝපදේශ 11:18 Sinhala Revised Old Version (SROV)
දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බකරගන්නේය; එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල ලබන්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්නහිතෝපදේශ 11:18 Sinhala New Revised Version (NRSV)
දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි. එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්න