හිතෝපදේශ 11:15
හිතෝපදේශ 11:15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නො දන්නා කෙනකුට ඇප වෙන්නා කරදරේ වැටෙයි; එසේ අත තබා දිවිරීම ප්රතික්ෂේප කරන්නා සුරක්ෂිත ය.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්නහිතෝපදේශ 11:15 Sinhala Revised Old Version (SROV)
අන්යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි; එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්නහිතෝපදේශ 11:15 Sinhala New Revised Version (NRSV)
නොදන්න කෙනෙකුට ඇප වෙන්නා විපතට පැමිණෙයි; එසේ ඇප නොවෙන්නා සුරැකි ව සිටියි.
බෙදාගන්න
හිතෝපදේශ 11 කියවන්න