හිතෝපදේශ 1:8-9
හිතෝපදේශ 1:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත; ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න. ඒවා ඔබේ හිසට ආකර්ෂවත් මල් දමක් ද ඔබේ ගෙල සරසන මාලයක් ද වේ.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්නහිතෝපදේශ 1:8-9 Sinhala Revised Old Version (SROV)
මාගේ පුත්රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්නහිතෝපදේශ 1:8-9 Sinhala New Revised Version (NRSV)
මාගේ පුත්රය, පියාගේ අවවාදය අසන්න; මවගේ උපදෙස් ඉවත නොදමන්න. ඒවා ඔබේ සිරසට හොබනා කිරුළක් ද ගෙලට අගනා මාලයක් ද වන්නේ ය.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්න