හිතෝපදේශ 1:3-4
හිතෝපදේශ 1:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින් හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය. නුවණ මද අයට සිහි නුවණ ද යෞවනයනට අවබෝධය හා විචක්ෂණ බුද්ධිය ද ගෙන දීමටත් ය.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්නහිතෝපදේශ 1:3-4 Sinhala Revised Old Version (SROV)
ඥානවන්ත හැසිරීමේද ධර්මිෂ්ඨකමේද යුක්තියේද අවංකකමේද ගුරුකම් ලබාගැනීමටත්; අනුවණයන්ට ඥානයද තරුණයාට දැනගැන්ම සහ සිහිකල්පනාවද දීමටත්ය.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්නහිතෝපදේශ 1:3-4 Sinhala New Revised Version (NRSV)
ඒවායින්, බුද්ධි වර්ධනය හා දැහැමි ක්රියා ද අවංකකම ද යුක්තිය හා සාධාරණකම ද පිළිබඳ උපදෙස් ලැබෙනු ඇත. ඒවායින්, අනුවණයන් හට නුවණ ද තරුණයන් හට මනා අවබෝධය හා සිහිකල්පනාව ද ලැබෙනු ඇත.
බෙදාගන්න
හිතෝපදේශ 1 කියවන්න